අද දින (3/11) වාර්තා වූ සමස්ත Covid ආසාදිතයින් සහ මරණ වාර්ථාව මෙන්න..
vaccination
Covid19
delta
Omicron
By Sewvandhi
අද (11) දිනයට කොරෝනා නව ආසාදිතයින් 467 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන නව ආසාදිතයින් 655,383ක්.
තවත් කොවිඩ් මරණ 07ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (10) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,381කි.
...............................................
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |