Covid මරණ වෙනස්ම අගයක..යළිත් අවධානම් තත්ත්වයක්.
infection
vaccination
Covid19
qurrantine
By Sewvandhi
ඊයේ දිනයේ මෙරටින් තවත් covid ආසාදිත මරණ විස්සක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටිනවා .
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,420 ක් වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |