Covid මරණ තවත් ඉහලට..අද දවසේ වාර්තා වූ ගණන..

infection vaccination Covid19 Deaths querantine
By Sewvandhi Jan 26, 2022 01:01 PM GMT
Report

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 16ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 25 තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 8ක් සහ පිරිමි පුද්ගලයන් 8ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now