කොවිඩ් මරණ ගණනේ වෙනසක්..
By Sithumi
තවත් කොවිඩ් මරණ 11ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (07) තහවුරු කර ඇති බවය. අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගල මරණයක් ද එම මරණ අතරට අයත්ය
.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,350කි.