යලිත් අවධානම් තත්ත්වයක් - අද දවසේ කොවිඩ් මරණ වාර්තාව

COVID-19 COVID-19 Vaccine Sri Lanka Ministry of Health Sri Lanka
By Sithumi Sep 04, 2022 12:46 PM GMT
Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16711ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 3 දෙනෙක් සහ එක් කාන්තාවක්. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් පිරිමි පුද්ගලයෙක් මියගිය පිරිසට අයත්.

අනෙක් තුන්දෙනා වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවූවන්.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now