කොරෝනා එන්නත සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ විශේෂ ඉල්ලීම..

COVID-19 COVID-19 Vaccine
By krishani Jul 23, 2022 04:04 AM GMT
Report

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත කල් ඉකුත්වීමේ දිනය ළඟාවෙමින් පවතින බැවින් සිව්වන මාත්‍රාව ලබාගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

රට තුළ පවතින වත්මන් තත්වය සමඟ නැවත වතාවක් කොවිඩ් එන්නත් මිලදී ගැනීමට හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳව සැක සහිත බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join