අදින් පසුව ෆයිසර් නෑ - හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි..

COVID-19 COVID-19 Vaccine
By krishani Nov 01, 2022 02:28 AM GMT
Report

කොරෝනා එන්නත් අද (01) සිට ජනතාවට ලබාගත නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ මෙරටට ආනයනය කරන ලද ෆයිසර් එන්නත් ලක්ෂ 6ක් පමණ ඊයේ(31) කල් ඉකුත් වීම හේතුවෙන් ය.

කෙසේවෙතත් මෙම ෆියිසර් එන්නත් කල් ඉකුත් වුව ද ඒවා කඩිනමින් විනාශ කිරීමට කටයුතු නොකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join