කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් - මරණයක් ද ඒ අතර..

COVID-19 Sri Lanka Ministry of Health Sri Lanka
By krishani May 24, 2023 07:20 AM GMT
Report

කොවිඩ් ආසාදිත පුද්ගලයන් ගණන මෙරටින් යළි වැඩි වීමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊයේ(23) දිනය තුළ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු හමු වී ඇති බවයි.

එමෙන්ම කොවිඩ් මරණයක් ද වාර්තා වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join