දිනෙන් දින ඉහළ යන කොවිඩ් ආසාදිතයින් - පරිස්සමින් කටයුතු කරන්න..

COVID-19 Sri Lanka Ministry of Health Sri Lanka
By krishani May 15, 2023 01:51 AM GMT
Report

ඊයේ (14) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 10දෙනෙක් වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,293ක් වේ.

මේ අතර, පසුගිය 12 වන දා කොවිඩ් මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරිමත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගියේ ය.

එමෙන්ම වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් මේ වන විට වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join