මෙරටින් තවත් කොරෝනා මරණයක් - තවත් රෝග දෙකක අවධානම් තත්ත්වයක්.. මේ ගැනත් අවධානයෙන් කටයුතු කරන්න..

COVID-19 Sri Lanka Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka
By krishani May 10, 2023 12:28 PM GMT
Report

ඊයේ (09), තවත් කොවිඩ් මරණයක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කොවිඩ් මරණ 3ක් පසුගිය (07) වන දා වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර පවතින තත්ත්වය හමුවේ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසයි.

කෙසේවෙතත්, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු රෝගීන් හා මී උණ රෝගීන් වාර්තා වීම වාර්තාගත ලෙස ඉහළ යමින් පවතියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join