මෙරටින් කොරෝනා ආසාදිතයින් පිරිසක් සොයා ගනී..

COVID-19 Sri Lanka
By krishani May 01, 2023 05:28 AM GMT
Report

ඊයේ (30) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, ඊයේ දිනයේ වනවිට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 672,164ක් වේ.

කෙසේවෙතත්, නව ආසාදිතයින් 07 දෙනාත් සමග මේ වනවිට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 672,171ක් ලෙස ඉහළ ගොස තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join