කොරෝනා ගැන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විශේෂ නිවේදනයක්..

COVID-19 COVID-19 Vaccine
By krishani Oct 23, 2022 03:58 AM GMT
Report

කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක් පැවතිය ද වෛරස ව්‍යාප්තිය තුරන් වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට ජනතාව තවදුරටත් කටයුතු කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join