කොරෝනා මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)
COVID-19
Sri Lanka
By krishani
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(05) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 04ක් අද (06) දිනයේ වාර්තා කර ඇත.
ඒ අතර වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
