කොරෝනා මරණ යළි ඉහළට..
COVID-19
Sri Lanka
By krishani
කොවිඩ් ආශ්‍රිත මරණ 05ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (06) රාත්‍රී නිවේදනය කළ එම මරණ සියල්ල අවුරුදු 60ට වැඩි තැනැත්තන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර ඒ අනුව මෙරටදී වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,578කි.
ගතවූ දින කිහිපය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර මේ මාසයේ පළමු දින 06 තුළ කොවිඩ් ආසාදිතයින් 787 දෙනෙකු හඳුනාගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |