කොවිඩ් ආසාදිත‍යන් යළි ඉහලට..

COVID-19 COVID-19 Vaccine
By krishani Jul 24, 2022 08:06 AM GMT
krishani

krishani

in ඖෂධ
Report

ඊයේ(23) දින කොරෝනා ආසාදිතයන් 72ක් හඳුනාගෙන ඇති බවත් කොරෝනා ආසාදිත එක් මරණයක් ද ඊයේ දිනයට වාර්තා වී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ය.

 එසේම කොරෝනා මර්ධන එන්නතේ සිව්වන මාත්‍රාව කඩිනමින් ලබාගන්න ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.