දිනෙන් දින යළි හිස ඔසවන කොරෝනා..
COVID-19
COVID-19 Vaccine
By krishani
කොරෝනා ආසාදිත තවත් මරණයක් ඊයේ (22) දිනයේත් වාර්තා වී තිබුණ අතර එලෙස මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයෙක් ය.
මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගේ ද යම් ඉහළ යාමක් පෙන්නුම් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |