ඉක්මනින් පැතිරී යන තවත් භයානක කොරෝනා වෛරස් ප්‍රභේදයක්..
COVID-19
COVID-19 Vaccine
By krishani
BA5 ලෙසින් නම්කර ඇති නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරයි.
ඉතා ඉක්මනින් පැතිර යන මෙම වෛරසය මේ වනවිට ආසාදනය වූ අයෙකු මෙරටින් හමුවී නොමැති බව ද ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
