කොරෝනා ආසාදනය වූ අයට රතු එළියක්..නවතම සමීක්ෂණයකින් හෙළිවූ දේ මෙන්න..

COVID-19 Sri Lanka
By Aruna Mar 27, 2023 06:48 AM GMT
Report

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඇති වූ මොළය ආශ්‍රිතව සංකූලතා හේතුවෙන් ජපානයේ තරුණ ජනගහනයෙන් සියයට 10කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණ වී තිබෙනවා.

ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යයන කණ්ඩායමක් මෑතක දී සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී ඇත.

2020 ජනවාරි මාසයේ සිට 2022 මැයි දක්වා කාලය තුළ සිදුකළ මෙම සමීක්ෂණයේදී වයස අවුරුදු 18 ට අඩු කොවිඩ් ආසාදනය වූ දරුවන් 34 දෙනෙකු එන්සෙෆලොපති හෙවත් මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.