වසන්ත මුදලි නිදහස් කෙරේ.

Sri Lanka Magistrate Court
By Wayomi Jan 31, 2023 08:31 AM GMT
Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(31) නියම කරනු ලැබුවා. 

ඒ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට තරම් සාක්ෂි ඔහුට එරෙහිව ඉදිරිපත් වී නොමැති නිසාවෙනි. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW