පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් නෙරපීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්..!

Sri Lanka Politician Political Development Latest Headlines
By Sewvandhi Feb 29, 2024 08:39 AM GMT
Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් මහතාව එම පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීතියට පටහැනි බව තීන්දු කළේය.

තමන්ව පක්ෂයෙන් නෙරපීමට එරෙහිව මුෂාරෆ් මන්ත්‍රීවරයා විසින් ගොනු කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබීය.