හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ඇතුළු 6 දෙනා ගැන සුවිශේෂී අධිකරණ තීන්දුවක්

Keheliya Rambukwella Ministry of Health Sri Lanka Latest Headlines
By Sewvandhi Mar 14, 2024 10:32 AM GMT
Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14) සලකා බැලූ අවස්ථාවේදීය.