යළි කොරෝනාවෙන් රතු එළියක්.. මුව ආවරණ යළි පලදින්නැයි දැනුම් දෙයි...
COVID-19
By Aruna
කොරෝනා ආසාදිත රෝගීන් ප්‍රමාණය නැවතත් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින පෙනී යන බව පෙනී යන්නේ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.
දෙසතියකට පෙර දෛනිකව වාර්තා වූ ආසාදිතයන් 10-12 අතර වුවද ඊයේ දින හැට දෙකක් දක්වා ඉහළ ගොස් තිබූ බවද ඔහු සඳහන් කළේය.
අද වන විට සෞඛ්‍ය සේවා ඇතුළු විවිධ අංශවල අර්බුද පවතින් නිසා කොරෝනා වෛරදය යලි පැතිරීමක් සිදු වුවහොත් කවර තත්ත්වයක් උදා වේ දැයි සිතාගත නොහැකි බැවින් මුව ආවරණ යළි පවතින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |