පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පළමු පදක්කම දිනා ගනී

By Sewvandhi Jul 30, 2022 10:52 AM GMT
Report

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව හිමිකර ගත් පළමු පදක්කම ලෙස ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් බර ඉසිලීමේ තරගය නියෝජනය කළ ඉසුරු කුමාර මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

මෙම ඉසව්වේ රන් පදක්කම හිමිවුණේ මැලේසියාවට වන අතර රිදී පදක්කම දිනා ගත්තේ ඉන්දියාවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now