හදිසියේම ප්‍රදේශ රැසකට ජලය කපයි..එම ප්‍රදේශ මෙන්න..

Colombo Sri Lanka Water Cut
By Aruna Jul 07, 2022 02:12 AM GMT
Report

ජල නලයක බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙන අතර, හෙට උදෑසන 06 පමණ වන විට සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බව යි ජලසම්පාදන මණ්ඩලය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now