කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ඉහළ යාමක්..

Colombo Colombo Stock Exchange
By krishani Apr 12, 2023 04:06 AM GMT
Report

ඊයේ (11) දිනයේ, කොළඹ කොටස් වෙළඳපොලෙහි ඉහල යාමක් පෙන්නුම් කළේ ය.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 88.84කින් ඉහල ගොස් ඒකක 9411.69ක් ලෙස දැක්විණ.

මේ අතර එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 41.57කින් ඉහල ගොස් ඒකක 2769.58ක් ලෙස සටහන් විය.

කෙසේවෙතත්, දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 1674ක් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join