පාරවල් වසා දැමීම ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!
Sri Lanka Police
Colombo
Independence Day
Sri Lanka
By Sewvandhi
පොලීසිය විසින්, 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීම සහ මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් නිවේදනය නිකුත් කර තිබේ.
මාර්ග වසා තබන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවට, ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරදි එම මාර්ගවල රථවාහාන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බව පොලීසිය පවසයි.
මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
