හදිසියේම ආරක්ෂාව තරකළ, කොළඹ නගරය පුරා සැරිසරන සන්නද්ධ හමුදා රථ ..(VIDEO/PHOTOS)

Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 14, 2022 05:36 AM GMT
Report

කොළඹ නගරයේ මේ වන විට පසුගිය දිනවල ට සාපේක්ෂව දැඩි රැකවල් යොදා ඇති බව වාර්තා වනවා. එනම් හමුදා සන්නද්ධ රථ නගරය පුරා සැරිසරමින් තිබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එම අවස්ථාවලදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


GalleryGalleryGalleryGallery