හදිසියේම ප්‍රධාන මාර්ගයක් වසා දමයි.. විකල්ප මාර්ග භාවිතා කරන්න.

Hatton
By Aruna Aug 17, 2022 04:20 AM GMT
Report

නල්ලතන්නිය – මස්කෙලිය මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

නායයාමක් සක්‍රිය වීම හේතුවෙන් මාර්ගය වසා දැමූ බවයි, නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේ.

මේ හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන පිරිස් වලට විකල්ප මාර්ග භාවිතා කරන්නැයි දැනුම් දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now