රජයේ තවත් රූපවාහිනී නාළිකාවක විකාශන කටයුතු හදිසියේම නවතී..

Sri Lanka SL Protest
By krishani Jul 13, 2022 08:56 AM GMT
Report

අද (13) දින ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශන කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණහිටි ඇත.

එමෙන්ම සහෝදර නාළිකාව වන ජාතික රූපවාහිනීයේ ද විකාශන කටයුතු තාවකාලිකව නවතා දැමිමට තීරණය කළේ විරෝධතාකරුවන් පිරිසක් එම පරිශ්‍රය තුළ විරෝධතාවයේ නිරත වු බැවිනී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join