සිවිල් වැසියන් සහ ගුවන් හමුදාව අතර ගැටුමක් - හමුදාව එක්ව තරුණයෙකුට අමානුෂික ලෙස පහර දෙයි..එම අවස්ථාවේ දර්ශන..(VIDEO)

Sri Lanka Army Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 02, 2022 09:33 AM GMT
Report

මොරටුව ප්‍රදේශවාසීන් සහ ගුවන් හමුදාව අතර නොසන්සුන්කාරී තත්වයක් ඇතිව තිබෙනවා. එනම් ඉන්ධන පිරහුම් හලක් අසල ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මැඩලීමට ගුවන් හමුදාව සම්බන්ධ වීමත් සමග මෙලෙස ගැටුමක් හටගෙන තිබෙනවා.

එහිදී ගුවන් හමුදාව විසින් තරුණයෙකුට  පහර දී රැගෙන යන අයුරු අසල සිටි අයෙකු පටිගත කර තිබෙනවා.

එම දර්ශන පහතින් ...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now