ලංකාවේදී 23,000 කට විකිණුනු කිඹුලා..
Anuradhapura
Sri Lanka
By Sewvandhi
කිඹුලෙකු විසි තුන් දහසකට අලෙවි වූ පුවතක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 194 තුලාන පඩිකාරමඩුව කුරුණෑගලකොළණිය ප්‍රදේශයේ දි.
එනම්, හුරුළු ප්‍රබෝධය කාන්තා සමිතියට ආධාර පිණිස පවත්වන ලැබූ සල්පිල් වෙන්දේසියකදී වෙන්දේසි භාණ්ඩයක් ලෙස තිබූ දිග අඩි 2 ක් අගල් 2 ක් දිග පළල අඩියක් සහ උස අගල් 3 ක කිඹුලා බනිස් ගෙඩියක් එම සල්පිල් වෙන්දේසියේදී රුපියල් 23,200 ක මුදලකට වෙන්දේසී වී තිබුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |