චීන ජනපතිගෙන් ජනපති රනිල්ට විශේෂ ලිපියක්
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lankan political crisis
China
By Sithumi
චීන ජනාධිපති XI Jinping ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කර තිබේ.එනම් විශේෂ ලිපියක් යොමු කරමින් නව තනතුර සඳහා එතුමා සුභ පැතුම් එක්කර තිබේ.
එහිදී තවදුරටත් සඳහන් කර ඇත්තේ අතීත කාලයේ පටන්ම එනම් අවුරුදු 65 ක් පුරාවටම චීනය හා ශ්‍රී ලංකාව අතර දැඩි සබැඳියාවක් පැවති බවයි.
එමෙන්ම කොවිඩ් 19 වසංගතය හමුවේ රටවල් දෙකම එකිනෙකාට උදව් කර ගනිමින් මනා සහයෝගයකින් කටයුතු කළ බවත් එහි වැඩිදුරටත් සඳහන් .
එම සම්පූර්ණ ලිපිය පහතින් ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |

