චීනයෙන් සතුටු හිතෙන ආරංචියක්..!
Sri Lanka
China
By Sewvandhi
චීනය ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සාකච්ඡා කිරීම සඳහා සිය මූල්‍ය ආයතන වෙත සහාය වෙන බවයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන්බින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් චීනය නිශ්චිතව සහ අඛණ්ඩව ක්‍රියාකාරීව කටයුතු කරන බවය.
.........................................................
You May like this videi -: