චීනයෙන් චෝදනාවක්..

United States of America Government of China China
By krishani Feb 25, 2023 12:52 AM GMT
Report

අමෙරිකාව සහ කැනඩාවට ඉහළ අහසේ පාවෙමින් තිබිය දී බිම හෙලූ චීන බැලුනය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීම අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

අමෙරිකාව අදාළ බැලුනයේ සුන්බුන් විශ්ලේෂනය ඇතුලු සියලු කටයුතු රහසිගත ආකාරයෙන් සිදුකරන බව චීනයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්ග්බින් එරට දෛනික මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබෙනවා.

ඔත්තු බැලීම සඳහා චීනය විසින් මෙම වායු බැලුනය යොමුකර ඇති බවට චෝදනා කරමින් අමෙරිකාව පසුගිය සතියේ එය වෙඩි තබා බිම හෙලනු ලැබුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join