අදික වියලි කාලගුණය නිසා රටකට වුණු දේ..

By Sithumi Feb 16, 2023 04:49 PM GMT
Report

චිලී රාජ්‍යයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන ගණනාවකට හානි සිදු වී තිබෙනවා. 

 විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මේ හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති අතර දෙදහසක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. 

පවතින වියළි කාලගුණයත් සමග ඝ්‍රීග්‍රයෙන් පැතිර යන ලැව්ගිනි හේත-ුවෙන් 5,569 දෙනෙකුට බලපෑම් සිදුව තිබෙනවා. එමෙන්ම නිවාස 1,180 ක් විනාශ වී ඇති බව සඳහන්