බිරිඳ හා දරුවාද සමග හොර කමේ ගිය "චාටර් බට්ටා' කැමරා ඇසට හසුවූ හැටි - (VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Feb 22, 2023 05:55 PM GMT
Report

 පොලීසිය විසින්, තම බිරිඳ සමග එක්ව සොරකමේ නිරත වූ පුද්ගලයෙකු සහ අදාළ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ප්‍රෙද්ශයේ පදිංචි "චාටර් බට්ටා" නමැති පුද්ගලයෙකි.

සැකකරු විසින් වෙළඳසැල්වල ඇති විවිධ භාණ්ඩ මෙන්ම යතුරුපැදි සොරකම් කිරීමේ නිරතව ඇති බව අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා තම බිරිඳ සමඟ එක්ව දරුවාද රැගෙනගොස් සොරකමේ නිරතවන අයුරු සීසීටීවී කැමරාවලද පටිගතව ඇත.

හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now