හිටපු ජනපතිනියගේ නිවසේ පැවැති සාකච්ඡාව

By Sithumi Jan 08, 2023 03:11 PM GMT
Report

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ටොරිංටන්හි පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.  

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අද (08) පස්වරුවේ එම සාකච්ඡාව පැවැති බව වාර්තා වුණා.   

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් එක්වී සිටි බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් වල සදහන් වන්නේ.