නවතම මන්කිෆොක්ස් ගැන මෙරට වෛද්‍ය විශේෂඥයන් කියන කතාව..

Monkeypox ‎Monkeypox virus
By Sithumi May 22, 2022 02:01 PM GMT
Report

 මේවනවිට ලොව පුරා රටවල් කිහිපයක පැතිර යන “මන්කි ෆොක්ස්” වෛරසය, කොරෝනා වෛරසය තරම් භයානක නොවන බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාද්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ “මන්කි ෆොක්ස්” වෛරසයට එරෙහි එන්නතක් මේවනවිටත් භාවිතයේ පවතින බවයි. 

මෙම වෛරසය ආසාදිතවූවන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ පහසුකම් එළඹෙන සතියේදී මෙරටට ලැබීමට නියමිත බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now