සියල්ලන් හඬවා සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු මියයයි..(PHOTOS)
Sri Lanka
By Sewvandhi
මෙරට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන sunflower සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු මියගොස් තිබේ.
ඒ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත මහතයි.
ඊයේ (28) රාත්‍රියේ පැවති ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


