සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට නව බද්දක්..?
Ceylon Petroleum Corporation
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sithumi
ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට සිදුවුවහොත් සිය ව්‍යාපාරය කඩා වැටෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.
ඉන්ධන පිරවුම්හල්වලට දෙන කොමිස් මුදල අඩු කිරීම සම්බන්ධයෙන් පිරවුම්හල් හිමියන් අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත් අදාල බද්ද සම්බන්ධයෙන් ද නීති උපදෙස් ගනිමින් සිටින බවත් ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් හිමියකු පැවසීය.
....................................................................
you may like this video-:
ජනපති මුණගැසුනු පක්ෂ නායකයින් සිදු කල විශේෂ ප්‍රකාශය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |