සිපෙට්කෝ හෙට සිට රට පුරා වැඩ අරඹයි..ඉන්ධන ලබාදෙන විදිය මෙන්න..

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Jul 19, 2022 02:22 AM GMT
Report

ඛනිජ නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන ලබා දීම සඳහා වූ කේත අංකය හෙට සිට ලබාදීමට පියවර ගන්නා බව ඉන්දන පිරවුම් හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පවසයි .

ඒ අනුව එම කේත අංකය සහ වාහනයේ අවසාන ඉලක්කම මත පදනම්ව ඉන්ධන නිකුත් කරන බවද ඒ මහතා සඳහන් කරයි.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ‌ ඉන්ධන බෙදාහැරීම ලබන 21 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ලබන 21 වැනිදා සිට 26 වැනිදා දක්වා ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන බෙදාහැරෙන පිරවුම්හල් ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබේ.

එම ලැයිස්තුව පහතින් වේ….


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery