පිරමීඩ ගණුදෙනු ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..Onmax DT එකත් ඒ අතර..
Central Bank of Sri Lanka
Police spokesman
Sri Lanka Police
Sri Lanka
Businessman
By Aruna
පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.
එවැනි ව්‍යාපාරවල යෙදෙන බවට සඳහන් ආයතන කිහිපයක නම් ලැයිස්තුවක් ද මහ බැංකුව විසින් නිවේදනය කර ඇත.
එම සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
