ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් නිසා මෙරට පොලී අනුපාතයට සිදු වන දේ..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe IMF Sri Lanka
By krishani Mar 24, 2023 02:41 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලැබුණු විස්තීර්ණ ණය පහසුකම හේතුවෙන් ඉදිරියේ දී මෙරට පොලී අනුපාත පහළ යෑමට හේතු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මෙම ණය පහසුකම නොලැබුණේ නම් රජයට වැඩි පොලියට අරමුදල් සපයාගැනීමට සිදුවන බවත් තෙවන හෝ සිව්වන කාර්තුව වනවිට මෙරට උද්ධමනය තනි අගයකට ළගා කරගැනීමට හැකියාව පවතින බවත් ඒ මහතා පවසා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join