මහ බැංකුවෙන් නිවේදනයක්.
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
රුපියල් මිලියන 85,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 1 වනදා සිදු කරන බව මහ බැංකුව පවසයි.
දින 91න් රුපියල් මිලියන 45,000 ක්, දින 182 න් රුපියල් මිලියන 20,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 20,000ක් ලෙස වෙන්දේසි කරනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |