නිවාස සිහිනය මල් පළ ගන්වමින් සිමෙන්ති මිළ පහළ බසි.. නව මිළ මෙන්න.

Government Of Sri Lanka Economy of Sri Lanka
By Sithumi May 13, 2023 03:59 PM GMT
Report

 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිළ රුපියල් 150කින් අඩු කර තිබෙනවා

ඒ අනුව කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිළ දැක්වෙන්නේ රුපියල් 2600ක් ලෙසයි.

මේ බව සිමෙන්ති සමාගම් විසින් නිවේදනය කර තිබේ.

මීට පෙර සිමෙන්ති මිළ පැවති ආර්ථික අර්බුදකාරි තත්වය සමග දීර්ඝ ලෙස ඉහළ යෑමත් සමග බොහෝ දෙනාගේ නිවාස තැනීම් ආදිය නවතා දමා තිබුණා.