ලුම්බි පැතිරී යයි - ගව ප්‍රවාහනයත් වහාම අත්හිටුවයි..

Sri Lanka Virus
By krishani May 28, 2023 08:44 AM GMT
Report

වයඹ පළාතේ ලුම්බි රෝගය පැතිරීම හේතුවෙන් ගව ප්‍රවාහනය නවතා ඇති බව වාර්තා වෙනවා.

බස්නාහිර පළාතේ මෙන්ම, යාපනය, කළුතර, මාතලේ, වහකෝට්ටේ, ගලේවෙල ආදී ප්‍රදේශ රැසකින් මෙම රෝගය සහිත ඌරන් වාර්තා වී ඇති අතර එයට මූලික හේතුව වන්නේ ඌරුගොවිපලවල් හිමියන් විසින් අදාළ සත්ත්වයන්ට එන්නත් ලබා නොදීමයි.

එම සතුන්ගේ පෙනහළු ආසාදනය වීම තුලින් මෙම ඌරන් විජලන තත්ත්වයට පත් වී අධික නියුමෝනියා තත්ත්වයෙන් මිය යන බව ශ්‍රී ලංකා සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමයේ සභාපති කුලරාජ් පෙරේරා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join