මකරෙක් ගිනි ගත් සිදුවීම

By Sithumi Apr 24, 2023 01:20 PM GMT
Report

කැලිෆෝනියාවේ ඩිස්නිලන්තයේ සජීවී ප්‍රසංගයක් අතරතුර යෝධ සජීවිකරණ මකරෙකු ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

බලධාරීන් කටයුතු කර ඇත්තේ ගින්නෙන් කිසිවෙකුටත් හානී සිදුව නොමැති අතර අදාළ ප්‍රසංගය තාවකාලිකව නතර කිරීමටයි.

ගිනි නිවන භටයින් ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති අතර, අදාළ මකරා ගිනි ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පට ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ගින්නට හේතුව මෙතෙකනාවරණය වී නැහැ.