වැඩබලන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක්

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Cabinet
By Sewvandhi Jul 15, 2022 12:06 PM GMT
Report

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5.00 විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීම නියමිතව තිබුනා.

එය මේ වන විට වැඩබලන ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹී ඇති බවයි වාර්තා වන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් රැස්විම මෙය වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now