ශ්‍රී ලංකාවට සූර්ය විදුලි බලාගාරයක්..

Sri Lanka Sri Lanka Cabinet
By krishani Mar 28, 2023 05:24 AM GMT
Report

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි ඇත.

ඒ අනුව මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර දෙකකින් ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join