පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන්ගේ සහය ලැබෙන ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරයි..
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
අද (20) පෙරවරු 10ට 08 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහ පාර්ලිමේන්තුව රැස්වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |